අවි සහ ආරක්ෂක ආයතන |
අයදුම්පතේ නම |
බාගත කිරීම |
පෞද්ගලික ආරක්ෂක නියෝඡ්‍යායතන සඳහා නිකුත් කර ඇති තුවක්කු/ ගිනි අවි බලපත්‍රය අලුත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම |
|
යෝග්‍යතා වෛද්‍ය සහතිකය |
|
ආත්ම ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කර ඇති පිස්තෝල/රිවෝල්වර බලපත්‍ර අලුත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම |
|
රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන සහ බැංකු යන ආයතනයන්හි ජීවිත හා දේපල ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කර ඇති ගිනි අවි සඳහා වන බලපත්‍ර අලුත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම |
|
ක්‍රීඩා කටයුතු වෙනුවෙන් නිකුත් කර ඇති ගිනි අවි සඳහා බලපත්‍ර අලුත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම |
|
දේපල ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කර ඇති ගිනි අවි සඳහා වන බලපත්‍ර අලුත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම |
|
ජීවිත/දේපල/වගා ආරක්ෂාව සඳහා ලබා දී ඇති ගිනි අවියක් පැවරීම සඳහා ඉල්ලුම් පත්‍රය |
|
වගා ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කර ඇති ගිනි අවි සඳහා වන බලපත්‍ර අලුත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම |
|