ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ, රාජ්‍ය අරමුදල් ඉතිරි කිරීමේ අරමුණින් කැබිනට් තීරණයකට අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව යුද හමුදාව වෙත පවරා ඇති බවයි.
ජනවාරී 04, 2021
බෙදුම්වාදයට හා අන්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමට මනාව සැලසුම්කර ඇති බැවින් ලබන වසරේ (2021) එවැනි ක්‍රියාවන් වලට කිසිදු ඉඩක් නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඊයේ (2020 දෙසැම්බර් 31) දින ප්‍රකාශ කරන ලදි.
ජනවාරී 01, 2021
මෙරට පැවති රුදුරු ත්‍රස්තවාදය 2009 වසරේදී අවසන් කිරීම සඳහා නායකත්වය ලබා දුන් එවකට ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපතිවරයාගේ පටන් ප්‍රබල නායකයින් බොහොමයක් ආනන්ද විද්‍යාලයේ යුග පුරුෂයෙක් වන දිවංගත කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්ෂගේ මැතිතුමන්ගේ ශිෂ්‍යයන් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
ජනවාරී 01, 2021
නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වයි. එබැවින්, අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණවය.
ජනවාරී 01, 2021
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාව මීට සුළු මොහොතකට පෙර (දෙසැම්බර් 28) ජෙනරාල් තනතුරට උසස් කර ඇත.
දෙසැම්බර් 28, 2020
ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සාමාජයීය වශයෙන් ගත්කල නත්තල කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා ප්රමෝදජනක අවස්ථාවක් ද වන්නේය.
දෙසැම්බර් 25, 2020
දිවයිනේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමේ මෙහෙයුම් ලබන වසරේදී (2021) තවදුරටත් ශක්තිමත් කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (දෙසැම්බර් 22) පැවසීය.
දෙසැම්බර් 22, 2020
රටේ සෑම නිවසකටම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සහ පවුල් සෞඛ්‍යය නිලධාරිනියක් සිටීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ලද භාගයක් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
දෙසැම්බර් 19, 2020
හමුදා නායකයින් අද මෙන් සෑම අංශයකින්ම දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
දෙසැම්බර් 19, 2020
නිතර නායයෑමට ලක්වන අයගම ප්‍රදේශයට පැමිණි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නායයෑම් අවදානම අවම කිරීම සඳහා රුපියල් මිලියන 418 ක් වටිනා ව්‍යාපෘතිය ආරම්භ කරමින් අද (දෙසැම්බර් 17) දින එම ප්‍රදේශයේ නායයෑම් තර්ජනයට ලක්ව සිටින පුද්ගලයින් සඳහා නායයෑම් අවදානම අවම කරන බවට සහතික විය.
දෙසැම්බර් 17, 2020