ඉන්දියානු නාවික හමුදාවේ ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා සදුදා දින (නොවැම්බර් 25) ත්‍රිකුණාමල වරායට ලගා විය. නාවික හමුදා මාධ්‍යට අනුව ත්‍රිකුණාමල වරාය වෙත ළගා වූ සංචාරක ඉන්දියානු නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකාවේ, රුසියානු තානාපති අතිගරු යූරි මැටරි (HE Mr. Yuri Materiy) මැතිතුමන් අද (නොවැම්බර් 25) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා අද (නොවැම්බර් 22) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (නොවැම්බර් 22) අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
ආසියා - පැසිෆික් නාවික සම්මන්ත්‍රණය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 21) කොළඹ ගාලුමුවදොර හෝටලයේදී සාර්ථකව අවසන් විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වීම් ලද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අද දින (නොවැම්බර් 20) අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී සිය තනතුරෙහි රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලදි.
ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ජයවර්ධනපුර ඉදිකරන ලද නව මූලස්ථානය වෙත සිකුරාදා (නොවැම්බර් 08) පිවිසීමට නියමිතය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් හෙට උදෑසන නව හමුදා මූලස්ථාන සංකීරණය විවෘත කරනු ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 10 වන වාර්ෂික අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය “ගාලු කථීකාව 2019” අද දින (ඔක්තෝබර් 21) කොළඹදී ආරම්භ විය.
2019 ඔක්තෝම්බර් මස 16 වන දින පෙරවරුවේ ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොල මහා විද්‍යාලය අසල හා මෝදර මට්ටක්කුලිය ශාන්ත මරියා පල්ලිය අසල බෝම්බයක් තිබෙන බවට රාවයක් පැතිර ගොස් ඇත.
70 වන යුද්ධ හමුදා දින ප්‍රධාන පෙළපාලිය ගාලුමුවදොර පිටියේ දී 2000කට අධික යුද්ධ හමුදා භටපිරිස් ප්‍රමාණයක් ඔවුන්ගේ ආවේණික නිළ ඇඳුමින් සැරසී රෙජිමේන්තු ධජයන් ද සහිතව ගමන් කළ පෙළපාලිය ඔවුන්ගේ හමුදාධිපතිවරයාට ආචාර කරන ලදී.
චීන සයිබර් අවකාශ පරිපාලනය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ගරු යැංග් ෂියාඕවෙයි, රාජ්‍ය ආරක්ෂක සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා බදාදා (ඔක්තෝබර් 09) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම්අයි 17 හෙලිකොප්ටරයක් උපයෝගී කරගනිමින් සමුද්‍රීය සෙවුම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සඳුදා (ඔක්තෝබර් 07) දින සිදු කරන ලදී.
කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී අද දින (ඔක්තෝබර් 05) පැවති 76 වන මුලික වන සටන් පාඨමාලාවේ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය.
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ අංක 404 දරණ ඉඩමේ තිබු වලදමා තිබූ පාවිච්චියට නුසුදුසු තත්වයේ අත් බෝම්බ 03 ක් අද සවස (ඔක්තෝබර් 04) ඉඩම ශුද්ධ පවිත්‍ර කරමින් සිටින අවස්ථාවේදී හමුවී ඇත.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, අතිගරු හාන්ස්පීටර් මොක් (Mr. Hanspeter Mock) මහතා අද (ඔක්තෝබර් 02) දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාවය පිළිබඳ සාකච්චාවක් අඟහරුවාදා දින (ඔක්තෝබර් 01) ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අන්තර්ජාතික සංක්‍රමණික සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මෙහෙයුම් ප්‍රධානී සරට් ඩෑෂ් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද (ඔක්තෝබර් 01) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
වන්නි ප්‍රදේශයේ හමුදා භට පිරිස් විසින් සංවිධානය කරන ලද විශේෂ අක්ෂි සායනයකින් දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 300 කට වැඩි පිරිසකට ප්රතිලාභ සැලසිණි.
මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ යේ ත්රස්තවාදීන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වැටලීම සදහා බ්‍රහස්පතින්දා තවත් එක් සාර්ථක පුහුණු මෙහෙයුමක් සිදු කරන ලදී.
ඕස්ට්‍රේලියානු දූත පිරිස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද දින (සැප්තැම්බර් 18) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උපවාසයේ නිරත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු සංඝයා වහන්සේලා අද (සැප්තැම්බර් 16) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.
අද (සැප්තැම්බර් 15)දින කොළඹ 9 දෙමටගොඩ මහවිල පාරේ නිවසක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් පිපිරීමක් සිදුව තිබේ.
මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් එක් මෙහෙයුමක් සිකුරාදා දින (සැප්තැම්බර් 13) කොලඹදී සිදු කර ඇත.
මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින දියකාවා යුද අභ්‍යාසයේ තවත් එක පුහුණු මෙහෙයුමක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 12) දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදෙශයෙදී සාර්ථකව අවසන් විය.
විදේශීය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් දෙක සැප්තැම්බර් 08 වන ඉරිදා දින ත්‍රිකුණාමල වරාය වෙත පැමිණියේය