පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ජුනි 26 වන දින ඔවුන් රාජකාරියේ යෙදී නොසිටි අවස්ථාවකදී සිදුකල මෙහෙවර අගය කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් උපහාර හා මුදල් ත්‍යාග පිරිනමා ඇත.
ජුලි 10, 2020
කොරෝනා වසංගත තත්වය හමුවේ මෙරට පාසල් තාවකාලිකව වසා දැමීමට ගත් තීරණයත් සමග අධ්‍යයන කටයුතු නවතා දැමූ ආරක්ෂක සේවා විද්‍යාලය දින 115 කට පසු අද දින (ජූලි 06) නැවත ආරම්භ කරන ලදි.
ජුලි 06, 2020
ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ගේ ශ්‍රමයෙන් අනුරාධපුරයේ ඉදිකෙරෙන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 68% ක් පමණ නිම කොට ඇත.
ජුනි 24, 2020
කැබිතිගොල්ලෑවේදී සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් බස් රථයක් වෙත එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ සංහාරයන්ගෙන් එකකි.
ජුනි 15, 2020
කෘතිම මෘදු වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය යනු සාර්ථක හා ඵලදායී ව්‍යාපෘතියක් වන බවත් එය වෙරළ කලාපයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා සැලසුම් කර ඇති අතර එය ගල්කිස්ස සිට කළුතර දක්වා විහිදෙන බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති ඊයේ දින පැවසීය.
ජුනි 02, 2020
සිවිල් වැසියන් 250 කට වැඩි පිරිසක් ඝාතනය කරමින් සහ 500 කට අධික පිරිසක් තුවාල කරුවන් බවට පත් කරමින් 2019 අපේ‍්‍රල් 21 වන දින මූලධර්මවාදී අන්තවාදී ත්රස්තවාදීන් අතළොස්සක් විසින් සිදුකරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය මේ වන තෙක් පිළිතුරු නොලද ප්‍රශ්න රාශියක් ඉතිරි කර තිබේ.
අප්‍රේල් 27, 2020
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා රොබෝ යන්ත්‍ර, කෘතිම ශ්වසන උපකරණ සහ ජංගම දුරකථන යෙදුම් නිර්මාණය කරයි
අප්‍රේල් 23, 2020
සෞඛ්‍ය අවදානම් තත්වයද නොතකා රජය විසින් ගෙනයන කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ වැඩසටහනට සහාය දැක්වීම සඳහා සොල්දාදුවන්, ගුවන් භටයින්, නාවිකයින් සහ පොලිස් බලකායන් ගත් පරාර්ථකාමී උත්සහයන් ප්‍රශංසාවට ලක්විය.
අප්‍රේල් 18, 2020
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ බුද්ධි අංශවල සහාය ඇතිව හමුදාව සහ පොලීසිය විසින් කරන ලද ක්ෂණික මැදිහත්වීම්, අනෙකුත් රටවලට සාපේක්ෂව කොරෝනා වෛරසයේ බලපෑම අඩු කිරීමට සමත් වූ අතර, එමගින් අඩු මරණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුල සිදු වූ බවයි.
අප්‍රේල් 17, 2020
මරාන්තික කොරෝනා වෛරසයෙන් ජිවිත බේරාගැනීමේ මුලික පියවර ලෙස මුහුණු ආවරණය සහ දුරස්ථභාවය පවත්වාගතයුතුය. මෙවැනි භයානක තත්ත්වයකදී පෞද්ගලික වගකීමකින් යුතුව කටයුතු කල යුතුය.
මාර්තු 24, 2020