නවීන ආකාරයට මෑතකදී ඉදිකරන ලද අඟුණකොළපැලැස්සේ බන්ධානාගාරයේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරා 79න් එක් සී.සී.ටී.වී. කැමරාවක්වත් මේ වන විට ක්රියාත්මක නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්රාමික) කමල් ගුණරත්න මහතා හෙළිදරව් කළේය.
ජුනි 17, 2020
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2021 ආරක්ෂක අමාත්යංශය - ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය. සියලුම හිමිකම් ඇවිරිණියෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ