පුවත්   වෙනත් පුවත්

වෙනත් පුවත්

වෙනත් පුවත් | වෙනත් පුවත්

LTTE සංවිධානය ලැයිස්තුගත ත්‍රස්ත සංවිධානයක් ලෙස පවතිනු ඇතැයි මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි

“අක්‍රීයව පවතින ත්‍රස්ත සංවිධානයක් වන ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ලැයිස්තුගත ත්‍රස්ත සංවිධානයක් ලෙස පවතිනු ඇත.” මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය මුහයිඩින් යසින් පැවසීය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ජපාන නාවික හමුදා ‘තකනාමි’ (TAKANAMI) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

2020 පෙබරවාරි මස 21 වන දින දිවයිනට පැමිණි ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදි.  


වෙනත් පුවත් | වෙනත් පුවත්

ගිනි අවි බලපත්‍ර අයදුම්පත් දැන් defence.lk වෙතින් ලබා ගත හැක

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සහන කාලය තුළ වලංගු බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද  ගිනි අවි 200 ක් පළාත් නවයක පොලිස් ස්ථානයන් වෙත භාර දී ඇත.
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පටිපාටිය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙයින් හදුනාගෙන තිබේ.


වෙනත් පුවත් | වෙනත් පුවත්

පොලිසිය සහ බුද්ධි අංශ මඟින් නීති විරෝධී ආයුධ වැටලීම්

සතියක ගිනි අවි පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කර තිබේ.  


වෙනත් පුවත් | වෙනත් පුවත්

‘සඳහිරු සෑය’ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ උපදෙස් පරිදි  ‘සඳහිරු සෑය’ ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව අතිරේක ශ්‍රමයක් යොදවමින්  කඩිනම් කිරීමට නියමිතය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය ආරක්ෂක ලේකම් වෙත පිරිනැමේ

බුද්ධදාස හේවගේ විසින් සම්පාදනය කරනු ලැබූ නවතම සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය අද (පෙබරවාරි 12) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත පිරිනමන ලදි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රු. මිලියන 163.4 ක් වටිනා වී කිලෝ ග්රෑම් මිලියන 3.2 ක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය වෙත සහාය ලබා දේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පසුගිය සති දෙක තුළදී රුපියල්  163,430,000 ක් වටිනා වී කිලෝ ග්රෑම් 3,268,600 ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය වෙත අවශ්‍ය පහසුකම් සපයා ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

රට තුළ අන්තවාදය වර්ධනය වීමට ඉඩක් නොමැත - ජනාධිපති

ත්‍රස්තවාදය පතුරවන කිසිදු අන්තවාදී සංවිධානයකට රට තුල ක්‍රියාත්මක වීමට රජය ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහතික විය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

යුද්ධ හමුදාව විසින් සිදුකළ පැය 12 ක සෝදිසි මෙහෙයුමකින් සංවිධානාත්මකව ප්‍රවාහනය කල කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

අද (26) පෙරවරුවෙන් අවසන් වූ පැය 12 ක විශේෂ සෝදිසි මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ 24  ක් සහ බුරුත ලී අඩි 99.5 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සොයාගෙන තිබේ.


වෙනත් පුවත් | වෙනත් පුවත්

පොලිස් සහ මහජන ගැටළු විසඳීම සඳහා පොලිස් දුක්ගැනවිලි දිනයක්

පොලිසිය පිළිබඳ මහජන පැමිණිලිවලට විසඳුම් සෙවීම සහ පොලිස් නිලධාරීන්ගේ පවතින පරිපාලනමය ගැටළු සහ එම ගැටලු වලට විසදුම් ලබාදීම සඳහා ජනවාරි 29 වන දින බත්තරමුල්ල සුහුරුපායේදී පොලිස් දුක්ගැනවිලි දිනය පැවැත්වේ.  

 


වෙනත් පුවත් | වෙනත් පුවත්

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ නව උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වු මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් RWP RSP USP LOM ndc psc MPhil (Ind) PGDM ජෙනරාල් සර් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස 2020 ජනවාරි 16 දින වැඩභාර ගන්නා ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

“සුන්දල පුර්ණිකා” ග්‍රන්ථය ආරක්ෂක ලේකම් වෙත පිළිගැන්වෙයි

ප්‍රවීණ ලේඛිකා ආෂා මධුතිසරු මහත්මිය විසින් රචිත “සුන්දල පුර්ණිකා” ග්‍රන්ථයේ පිටපතක් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත අද (ජනවාරි 13) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පිළිගැන්විය.   

 


වෙනත් පුවත් | වෙනත් පුවත්

ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා පැය 24ම ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් අනතුර : කරුණු ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රසපරීක්ෂකට නියෝග කරයි

අද පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ගුවන්යානා අනතුර සම්බන්ධයෙන් ඔවුන් සොයාගත් කරුණු  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රසපරීක්ෂක, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් හපුතලේදී අනතුරට ලක් වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද (ජනවාරි 03) දින උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් විය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් කෙරේ

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ පත්කෙරේ.


වෙනත් පුවත් | වෙනත් පුවත්

2019 වර්ෂයේදී නීතිවිරෝධී සංක්‍රමණිකයන් 175 කට වඩා වැඩි පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

2019 වර්ෂයේදී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා සංක්‍රමණය වූ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන්...


වෙනත් පුවත් | වෙනත් පුවත්

දිවයිනේ ආරක්ෂාව සහතික කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සාමූහිකව කටයුතු කරයි - වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සන්නද්ධ හමුදාවන්හී සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දැක්මට අනුව රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව උපරිම ලෙස සහතික කරන බවට ප්‍රතිඥා දුන්නේය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ආරක්ෂක ලේකම් විශ්‍රාමික රණවිරුවන් සඳහා වන සුභසාධන වැඩසටහන් සමාලෝචනය කරයි

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා  සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ආරම්භ කර ඇති සුභසාධන වැඩ සටහන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා තවත් සාකච්ඡා වටයක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (දෙසැම්බර් 30) සවස ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය අමාත්‍යාංශ සේවකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දෙයි

අද දින (දෙසැම්බර් 30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවකයින්ගේ ළමුන් 500 කට වැඩි පිරිසකට පාසල් පොත්, බෑග් සහ සපත්තු සඳහා තෑගි වවුචර් පිරිනමන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

යුද්ධ හමුදා පැරා ක්‍රිඩා උළෙල මෙවර 22 වන වරට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් විවිධ හැකියාවන් සහිත සෙබළුන් 700 කට අධික පිරිසක් මෙවර 22 වන වතාවට පැරා ක්‍රීඩා උළෙලේදී තරඟ වදී. ක්‍රීඩා උළෙල සිකුරාදා (දෙසැම්බර් 27) දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

යාපනය හමුදා සාමාජිකයින් නත්තල් දින සැමරුම් වැඩසටහන් අවශ්‍යතා සහිත දරුවන් මුලික කර ගනිමින් සිදු කෙරේ

නත්තල් උත්සවය සැමරීම නිමිති කරගෙන යුද්ධ හමුදාව විසින් ඉකුත් අගහරුවාදා (දෙසැම්බර් 24) දින යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් පාපැදි සියයක් පරිත්‍යාග කරන ලදි. 


වෙනත් පුවත් | වෙනත් පුවත්

සුනාමි ඛේදවාචකය සිදු වී අදට වසර 15යි

සුනාමි ඛේදවාචකය සිදු වී අද දිනට වසර 15ක් ගතවී තිබේ. සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සහ සර්ව ආගමික වතාවත් සිදුකර දිවයිනේ දිස්ත්‍රික්ක 25 ක ජාතික සුරක්‍ෂිත දිනය අද (දෙසැම්බර් 26) දින  සමරන ලදී.

 


වෙනත් පුවත් | වෙනත් පුවත්

ඉන්දියානු නාවික හමුදාධිපති ත්‍රිකුණාමලය සැන්ඩි බේ වෙරළ තීරය පිරිසිදු කිරීමට එක්වෙයි

ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සමඟ අද (දෙසැම්බර් 22) දින ත්‍රිකුණාමලයේ සැන්ඩි බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී විය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශයට අනුව අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 63 දෙනෙකුට නිල උසස්වීම් ලබාදෙයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත මැතකදී සිදු කරන ලද විශාලතම නිල උසස් කිරීමක් ලෙස යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 63 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී ඇති බව සඳුදා (16) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කොට ඇත.