සිංගප්පුරුවේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 291 දෙදෙනෙකු මෙරටට පැමිණේ

ජුනි 03, 2020

විදේස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද (ජූනි 3) දින අලුයම සිංගප්පූරුවේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත  පැමිණියේය.

ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 303 යානයෙන් මෙරටට පැමිණි පසු වෛද්‍ය පරීක්ෂණ සදහා භාජනය කිරීමෙන් අනතුරුව  නිරෝධායනය සඳහා යොමු කරන ලදී