කටුනායක පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය

ඔක්තෝම්බර් 15, 2020

අද (ඔක්තෝබර් 15) දින අළුයම 5.00 සිට නැවත දැනුම් දෙන තෙක් කටුනායක පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

කෙසේ වෙතත්, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින්ට ඇඳිරි නීතිය බලපත්‍රය ලෙස  ඔවුන්ගේ කාර්යාල හැඳුනුම්පත් භාවිතා කරමින් ඔවුන්ගේ සේවා ස්ථානයට යාමට අවසර ඇති බව පොලිසිය පවසයි.