තරුණ ගායක සංදීප් ආරක්ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 19, 2020

කොළඹ ආනන්ද විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සංදීප් ලමාසූරිය ඔහුගේ ගීතයක් සහිත සංයුක්ත තැටියක් අද (ඔක්තෝබර් 19) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න   වෙත අමාත්‍යාංශයේදී පිළිගැන්වීය.

සරත් ප්‍රනාන්දු තනු නිර්මාණය කළ ‘මන්දිරේ සැපසේ‘ ගීතය මත්ද්‍රව්‍යයෙන්  වැළකීම තේමාව යටතේ ශාන්ත ජයරත්න විසින් රචනා කර ඇත.