පොලිස් බල ප්‍රදේශ 05 කට නිරෝධායන ඇදිරි නීතිය පැනවේ

ඔක්තෝම්බර් 20, 2020

කුලියාපිටිය, පන්නල, නාරම්මල, ගිරිඋල්ල සහ දුම්මලසුරිය යන පොලිස් බලප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි අද දින (ඔක්තෝබර් 20) සිට නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.