වෙරළාරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල් ආරක්ෂක ලේකම් හමුවෙයි

මැයි 10, 2019

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා ඊයේ (මැයි 09) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම අමුවේ දී ආරක්ෂක ලේකම්තුමන් සහ වෙරළාරක්ෂක බලකා අධ්‍යක්‍ෂ ජෙනරාල් අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

.