ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලෙස කර්නල් චන්දිම කුමාරසිංහ වැඩ භාරගනී.

ජනවාරී 19, 2021

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂක ලෙස කර්නල් චන්දිම කුමාරසිංහ අද (ජනවාරි 19) දින වැඩ භාර ගත්තේය.

ගැමුණු හේවා බළඇණියේ නිලධාරියෙකු වන කර්නල් කුමාරසිංහ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහගෙන් පසු මෙම ධුරය සදහා පත්කර ඇත.