සඳහිරු සෑයේ හතරැස් කොටුව සඳහා නිධන් වස්තු

මාර්තු 26, 2021

ඩීපී ජයසිංහ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිල්ෂාන් ජයසිංහ මහතා අද (මාර්තු 26) දින පූජනීය සඳහිරු සෑයෙහි තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු රාශියක් භාර දුන්නේය.

වටිනා බුද්ධ ප්‍රතිමාවක් සහ වටිනා ගල් මංජුසාවක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා අම්බුළුගල සුමංගල හිමියන්ද සහභාගී වුහ.