කතරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් යුද හමුදාව වටලයි

අප්‍රේල් 05, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් පසුගියදා කතරගම ගෝනගන්ආර වෙහෙරගල රක්ෂිතයේ පවත්වාගෙන ගිය අක්කරයක පමණ ගංජා වගාවක් වටලන ලදී.

වනජීවී නිලධාරීන් සහ පොලිසිය සමඟ එක්ව මෙම මෙහෙයුම සිදු කර ඇති අතර මෙම නීතිවිරෝධී ගංජා වගාව විනාශ කල බව යුද හමුදාව පැවසිය.

ගෝනගන්ආර පොලිසිය මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.