වැල්ලවායට යුද හමුදාවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

මැයි 13, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් වැල්ලවායේ පිහිටි යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර පසුගියදා වැල්ලවාය රෝහල වෙත භාරදෙන ලදී.