ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 22, 2019

කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින්  ටී කෙලී මහතා (Mr. Martin T Kelly ) අද (ඔක්තෝබර් 22) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය

මෙම හමුවේදී ආරක්ෂක ලේකම්තුමන් සහ එක්සත් ජනපද නියෝජ්‍ය තානාපතිතුමන් අතර සුහද සාකච්ඡාවක්ද  පැවැත්විණි.