ආරක්‍ෂක ලේකම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවෙයි

දෙසැම්බර් 04, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අද (2019 දෙසැම්බර් 4) අගරදගුරු නිවසේදී කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන් හා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විනි.