ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර කාර්යාලය, කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨ රෝහල සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාව

දෙසැම්බර් 27, 2019

සේවා ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසිවකු අපහසුතාවකට පත් නොකර කඩිනම් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනපති අවධාරණය කරයි.

එමෙන්ම එම සේවාවන් සැපයීමේ දී කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතැබිය යුතුය.

අද (26) පස්වරුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

අනුග්‍රහය: president.gov.lk/si/ජනපති-මෝටර්-රථ-ප්‍රවාහන-ද/