මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව් ආර් පලිහක්කාර ආරක්ෂක සේවා විද්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස පත් කෙරේ

ජනවාරී 02, 2020

ආරක්ෂක සේවා විද්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව් ආර් පලිහක්කාර පත් කර ඇත.

ඔහු සිය පත්වීම් ලිපිය අද (ජනවාරි 02) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අතින් ලබා ගත්තේය.