මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් කෙරේ

ජනවාරී 02, 2020

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ පත්කෙරේ.

ඔහු සිය පත්වීම් ලිපිය අද (ජනවාරි 02) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අතින් ලබා ගත්තේය.