![]() |
|||
|
|||
|
|
|||
ජයග්‍රණයේ නියම වටිනාකම නිදහසයිදශක තුනක් තුල ශ්‍රි ලංකික ජනතාව යුද්ධයේ පිඩනයට ගොදුරු ව සිටියේය. සමහරුන් යුද්දය සමග උපත ලැබිය සමහරුන් යුද්ධය සමග ජිවත්විය සමහරුන් රට හැරගිය අතර, සමහරෙක් යුද්ධය සමග වැළලියන ලදි.
මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය තේරුමි ගනිමින් සිටියි. “අපි සතුටෙන් ඉන්නේ. අපේ ජනාධිපති තුමා අපට සාමය හා
නිදහස ගෙනදුන්නා. දැන් අපට ජිවිතය ගැන බියක් නෑ. අපගේ දරුවන් ද සතුටෙන්
සිටිනවා. අප හට නිදහස හා සතුට ලබාදිම පිලිබඳ සියළුම යුදවිරුවන්ට ස්තුති
වන්ත වෙනවා”. |
|||
| SimpleViewer requires Adobe Flash. Get Adobe Flash. If you have Flash installed, click to view gallery.
|
|||
|