|
|
|
|
|
| |
 |
|
 |
|
| |
80 දශකයේ ඉන්දියාවේදී
මදිවාදිනී හා ප්‍රභාකරන්... මනස විකෘති කර තමන් හිරු
දෙවිඳුන් ලෙස ඇඳහීමට පුරුදු කරවූ සිය ගණනක් වූ
කාන්තාවන් |
|
| |
|
|
|
|
| |
 |
|
 |
|
| |
ප්‍රභාකරන්ගේ විවාහ දිනයේදී... වම් පසින්
සිටින්නේ කුමාරන් පද්මනාදන්ය. |
|
තරුණ කාලයේදී බලහත්කාරයෙන් රැගෙන ආ මෙම තරුණියන්
අරමුණක් නොමැති ඊළාම් යුද්ධය වෙනුවෙන් වධ හිංසාවලට ගොදුරුව |
|
| |
|
|
|
|
| |
 |
|
 |
|
| |
හොර ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධකම්
පවත්වමින්.... |
|
80 දශකයේදී පමණ ඇන්ටන් බාලසිංහම් වන්නියේ කල
සංචාරයක් අතරතුර, ප්‍රභාකරන්, ඇන්ටන් බාලසිංහම්, ශංකර්
සහ කුමාරන් පද්මනාදන් |
|
| |
|
|
|
|
| |
 |
|
 |
|
| |
තම දරුවන්ට උපරිම සුරසැප ලබාදෙමින්....
ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්ගේ 06වැනි උපන්දිනය
සමරමින්. |
|
සම වයසේ පසුවන අනෙක් දරුවන්....... එල්.ටී.ටී.ඊ.
පුහුණුවක් අවසානයේ මුහුදු කොටි බළකායේ ළමා
සොල්දාදුවෙකුට සයනයිඩ් කරලක් ප්‍රධානය කරන ප්‍රභාකරන්.
|
|
| |
|
|
|
|
| |
 |
|
 |
|
| |
දෙමළ ප්‍රජාව මුලා කරමින් ලබාගන්නා මුදල් වලින්
සැපවත් ජීවිතයක් ගත කරන ප්‍රභාගේ පුත්... |
|
යථාරෑපී නොවූ අරගලයකට මැදි කර සිටින අහිංසක ළමා
සොල්දාදුවෙක්. |
|
| |
|
|
|
|
| |
 |
|
 |
|
| |
සෙල්ලම් කරන ප්‍රභාගේ දරුවන් ... |
|
ගිනි අවියක් ඔසවා කෙලින් හිටගන්නට වාරු නැති අහිංසක
දරුවන් ... |
|
| |
|
|
|
|
| |
 |
|
 |
|
| |
තම දරුවාගේ අනාගත සුභ සිද්ධි වෙනුවෙන් කැපවූ
ප්‍රභා....... |
|
ළාබාල දරුවන්ගේ මනස විකෘති කර අනාගතය සදා අඳුරේ හෙලීමින් .... |
|
| |
|
|
|
|
| |
 |
|
 |
|
| |
සැප විඳින බිහිසුනු අපරාධකාරයාගේ සුපිරි ජීවිතය |
|
තම හිරු දෙවියා වෙනුවෙන් හෙට දිනයේත් සටන් වැඳීමට
රොටී කන අහිංසක තරුණ තරුණියන්... |
|
| |
|
|
|
|
| |
 |
|
 |
|
| |
ව්‍යාජ මානුෂීය හිතවාදීන් |
|
කැඳ උගුරක්වත් අහිමි මේ අහිංසක දරුවන් වෙනුවෙන් මානුෂීය
හිතවාදීන් කළේ මොනවාද? |
|
| |
|
|
|
|
| |
 |
|
 |
|
| |
ප්‍රභාගේ පවුලේ උදවියට ආවතේවකම් කරන ස්වර්ණම් |
|
එල්.ටී.ටී.ඊ. නැගෙනහිර නායකයා වූ නගුලන් පිට්ටු
තම්බමින් |
|