විද්‍යුත් තැපෑල මුද්‍රණය ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 5/9/2019 12:55:27 PM හදිසි අවස්ථාවකදී 113 අමතන ලෙස යුද්ධ හමුදාව නිවේදනය කරයි

හදිසි අවස්ථාවකදී 113 අමතන ලෙස යුද්ධ හමුදාව නිවේදනය කරයි

[2019/05/09]

හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු දෙන තොරතුරක් ලබාදීමට ඇත්නම් දුරකථන අංක 113 මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය අමතන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

අනුග්‍රහය: යුධ හමුදා මාධ්‍ය ඒකකය


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2007 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ