විද්‍යුත් තැපෑල මුද්‍රණය ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 5/14/2019 12:40:19 PM තවත් ඝාතක සැකකරුවන් සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි

තවත් ඝාතක සැකකරුවන් සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි

[2019/05/13]

පාස්කු ඉරිදා දින ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයාගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ සැකකරුවන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් දුරකථන අංක 011-2422176 / 011-2392900 ඔස්සේ පොලීසියට දැනුම් දිය හැකි බවයි.

     

අනුග්‍රහය: යුධ හමුදා මාධ්‍ය ඒකකය


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2007 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ