ආරක්ෂක අමාත්‍යාංශය
 

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයේ වාර්තාව සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනපති පවසයි

[2019/04/30]

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්‍ෂණ මණ්ඩලයේ වාර්තාව ලැබීමත් සමඟ එම තොරතුරු සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනාධිපතිතුමා පවසයි.

ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනපතිට හැකියාව තිබෙන බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති පවසයි.

[2019/05/03]

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී දේශපාලන නායකත්වය ඉතා වැදගත් බව පෙන්වා දෙන එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හැකියාව තිබෙන බව පවසයි.

 

 

ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2019/05/03]

ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (මැයි 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

නාවික හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2019/05/03]

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (මැයි 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

යුද්ධ හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2019/05/03]

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (මැයි 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මකයි

[2019/05/03]

සයින්දමරුදු සිද්ධියේ මියගිය අයගේ මළ සිරුරු පොලිසිය විසින් වලදමයි.

 

සයින්දමරුදු සිද්ධියේ මියගිය අයගේ මළ සිරුරු පොලිසිය විසින් වලදමයි

[2019/05/03]

ජනතාව අතර සංහිඳියාවට අහිතකර වන අසත්‍ය තොරතුරු,චායාරුප හෝ වීඩියෝ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.

 

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2019/05/02]

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (මැයි 02) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

 

දැනට ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් වලදී අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගැනේ

[2019/05/02]

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු රට තුල ආරක්‍ෂක විධිවිධාන තරකර ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

 

 

දිවි පරදුවට තබා මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා – ජනපති මැයි දින සැමරුමේ දී අවධාරණය කරයි

[2019/05/01]

අප්‍රේල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

 

 

ජනාධිපති තුමාගේ මැයි පණිවුඩය

[2019/05/01]

සිය දෛනික සේවා කාලය පැය අටකට සීමා කරන්නැයි ඉල්ලා කළ අරගලයේදී තම ජීවිතයෙන් වන්දි ගෙවූ උදාර කම්කරු පිරිසක් පිළිබඳ මතක පුරාවත රැව් දෙන දිනය අදයි.

 

ආරක්‍ෂක අමාත්‍යංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

[2019/04/29]

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් අද (අප්‍රේල් 29) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්තුමන් ලෙස හිටපු හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා පත්කර ඇත.

 

දැනට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකයි

[2019/04/30]

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම් තව දුරටත් පවත්වාගෙන යන අතර රටෙහි ආරක්‍ෂාව තර කර තිබේ.

 

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

[2019/04/30]

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා කච්චතිව් පල්ලිය ඉදිකිරීමට ආධාර කළ ගෘහ නිර්මාණ ශිල්පියාගේම සේවය ලබා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන බැව් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳුදා (අප්‍රේල් 29) දින සවස කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවතී මාධ්‍ය හමුවේ දී පැවසිය.

 

යුද හමුදා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මකයි [2019/04/30]

ප්‍රධාන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට [2019/04/29]

ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපනය කෙරේ [2019/04/29]

මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම හෙට සිට තහනම් කිරීමට පියවර‍ [2019/04/29]

පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් පැවති ආගමික වැඩසටහනට ජනපති එක්වෙයි [2019/04/28]


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ