ආරක්ෂක අමාත්‍යාංශය
 

මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන තිබේ

[2019/05/07]

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙහෙස නොබලා කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) මහතා ඊයේ (මැයි 06) සවස අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීම ආරක්ෂක හමුදාව සිදු කරද්දී බහුජන සමාජයක සංහිඳියාව සුරැකීමේ වගකීම ආගමික නායකයන්ට පැවරෙන බව ජනපති පවසයි.

[2019/05/07]

අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම අපගේ ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව සඳහන් කරන ජනාධිපතිතුමා රටේ ජනතාව අතර විශ්වාසය පළුදුවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර අවබෝධය සහ සහෝදරත්වය ගොඩනැංවීමේ වැඩපිළිවෙළ ආගමික නායකයන්ට පැවරෙන බව සඳහන් කරයි.

 

චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

[2019/05/07]

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, ජේෂ්ඨ කර්නල් සූ ජියෑන්වී (Senior Colonel Xu Jianwei) මහතා සඳුදා (මැයි 06) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කොට්ටේගොඩ (විශ්‍රා) මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

මාධ්‍ය නිවේදනය

[2019/05/07]

ආරක්ෂක අංශ විසින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම අවස්ථා මාධ්‍ය ආවරණය සහ මාධ්‍ය මඟින් විකාශය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.

 

 

ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 කට ආසන්න පිරිසක් යොදවා ඇත

[2019/05/06]

පසුගිය පැය 48 ක කාලය දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 ක පමණ භට පිරිසක් යොදවා ඇත.

 

 

ඉරිදා දින පාසැල් වටා විශේෂ සෝදිසි මෙහෙයුම්

[2019/05/05]

සඳුදා පාසල් යළි විවෘත කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. රටේ සියලුම පොලිස් ස්ථාන සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් නිකුත් කර ඇත.

 

 

ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 කට ආසන්න පිරිසක් යොදවා ඇත

[2019/05/04]

පසුගිය පැය 48 ක කාලය දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 ක පමණ භට පිරිසක් යොදවා ඇත. මෙම මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාවේ පමණක 10 000 කට වැඩි භටපිරිසක් යොදවා ඇත.

 

 

ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනපතිට හැකියාව තිබෙන බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති පවසයි.

[2019/05/03]

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී දේශපාලන නායකත්වය ඉතා වැදගත් බව පෙන්වා දෙන එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හැකියාව තිබෙන බව පවසයි.

 

 

ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2019/05/03]

ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (මැයි 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

නාවික හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2019/05/03]

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (මැයි 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

යුද්ධ හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2019/05/03]

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (මැයි 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මකයි

[2019/05/03]

සයින්දමරුදු සිද්ධියේ මියගිය අයගේ මළ සිරුරු පොලිසිය විසින් වලදමයි.

 

සයින්දමරුදු සිද්ධියේ මියගිය අයගේ මළ සිරුරු පොලිසිය විසින් වලදමයි

[2019/05/03]

ජනතාව අතර සංහිඳියාවට අහිතකර වන අසත්‍ය තොරතුරු,චායාරුප හෝ වීඩියෝ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.

 

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2019/05/02]

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (මැයි 02) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

 

දැනට ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් වලදී අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගැනේ

[2019/05/02]

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු රට තුල ආරක්‍ෂක විධිවිධාන තරකර ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

 

 

දිවි පරදුවට තබා මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා – ජනපති මැයි දින සැමරුමේ දී අවධාරණය කරයි

[2019/05/01]

අප්‍රේල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

 

 

ජනාධිපති තුමාගේ මැයි පණිවුඩය

[2019/05/01]

සිය දෛනික සේවා කාලය පැය අටකට සීමා කරන්නැයි ඉල්ලා කළ අරගලයේදී තම ජීවිතයෙන් වන්දි ගෙවූ උදාර කම්කරු පිරිසක් පිළිබඳ මතක පුරාවත රැව් දෙන දිනය අදයි.

 

ආරක්‍ෂක අමාත්‍යංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

[2019/04/29]

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් අද (අප්‍රේල් 29) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්තුමන් ලෙස හිටපු හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා පත්කර ඇත.

 

දැනට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථකයි

[2019/04/30]

ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බලකාය විසින් දිවයින පුරා සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම් තව දුරටත් පවත්වාගෙන යන අතර රටෙහි ආරක්‍ෂාව තර කර තිබේ.

 

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

[2019/04/30]

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා කච්චතිව් පල්ලිය ඉදිකිරීමට ආධාර කළ ගෘහ නිර්මාණ ශිල්පියාගේම සේවය ලබා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන බැව් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳුදා (අප්‍රේල් 29) දින සවස කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවතී මාධ්‍ය හමුවේ දී පැවසිය.

 

යුද හමුදා සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මකයි [2019/04/30]

ප්‍රධාන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට [2019/04/29]

ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපනය කෙරේ [2019/04/29]

මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම හෙට සිට තහනම් කිරීමට පියවර‍ [2019/04/29]

පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් පැවති ආගමික වැඩසටහනට ජනපති එක්වෙයි [2019/04/28]


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ