ආරක්ෂක අමාත්‍යාංශය
 

ජනාධිපතිතුමා අම්පාරේ පොලිස්, ආරක්‍ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් හමුවෙයි

[2019/05/08]

අම්පාර සායින්දමරුදු ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ, පොලිසිය හා රාජ්‍ය නිලධාරින්ගේ හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සායින්දමරුදු ලී මැරිඩියන් දේශන ශාලාවේ දී පැවැත්විණි. මෙහිදි ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් සයින්දමරුදු මුස්ලිම් පල්ලියේ සභාපති අල්හාජ් වයි.එම්.හනී‍ෆා මහතා අතින් පිරිනැමිණි.

හදිසි අවස්ථාවකදී 113 අමතන ලෙස යුද්ධ හමුදාව නිවේදනය කරයි

[2019/05/09]

හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු දෙන තොරතුරක් ලබාදීමට ඇත්නම් දුරකථන අංක 113 මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය අමතන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

 

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ දී සිදු කළ කථාව

[2019/05/08]

මේ සිදුවීම සිදු වූ අප්‍රේල් 21 දා, කවුරුත් දන්නා පරිදි එය මා දැඩි විවේචනයට ලක් වූ කරුණක් බවට පත්වුනා. අප්‍රේල් 21 මා සිංගප්පූරුවේ සිටින විටයි උදේ 10 ට පමණ මේ සිදුවීම පිළිබඳව මට වාර්තා වුනේ.

 

 

යුරෝපා සංගමයේ තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

[2019/05/08]

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ටුන්ග් ලායි මාර්ගු (HE Mr. Tung-Lai Margue) මැතිතුමන් ප්‍රමුක යුරෝපා සංගම් නියෝජිත පිරිසක් අඟහරුවාදා (මැයි 07) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී එන්ඩිසි අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය

 

අන්තවාදීන්ගේ පුහුණු කඳවුරු කිහිපයක් වටලයි

[2019/05/08]

අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් තම පුහුණු කටයුතු සඳහා භාවිතා කල බවට සැකකෙරෙන වාලච්චේන පොලිස් කොට්ඨාසයේ රිදීතැන්න ප්‍රදේශයේ අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක සඳුදා (මැයි 06) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත්කරන ලදී.

 

මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන තිබේ

[2019/05/07]

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙහෙස නොබලා කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසීමහතා ඊයේ (මැයි 06) සවස අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

 

අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීම ආරක්ෂක හමුදාව සිදු කරද්දී බහුජන සමාජයක සංහිඳියාව සුරැකීමේ වගකීම ආගමික නායකයන්ට පැවරෙන බව ජනපති පවසයි.

[2019/05/07]

අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම අපගේ ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව සඳහන් කරන ජනාධිපතිතුමා රටේ ජනතාව අතර විශ්වාසය පළුදුවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර අවබෝධය සහ සහෝදරත්වය ගොඩනැංවීමේ වැඩපිළිවෙළ ආගමික නායකයන්ට පැවරෙන බව සඳහන් කරයි.

 

චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

[2019/05/07]

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, ජේෂ්ඨ කර්නල් සූ ජියෑන්වී (Senior Colonel Xu Jianwei) මහතා සඳුදා (මැයි 06) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කොට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

මාධ්‍ය නිවේදනය

[2019/05/07]

ආරක්ෂක අංශ විසින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම අවස්ථා මාධ්‍ය ආවරණය සහ මාධ්‍ය මඟින් විකාශය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.

 

 

පාසල් ළමුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂක මෙහෙයුම්

[2019/05/06]

පසුගිය පැය 48 තුළ ආරක්ෂක අංශ විසින් පාසල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සිය පූර්ණ අවධානය යොමු කර තිබේ.

 

 

ඉරිදා දින පාසැල් වටා විශේෂ සෝදිසි මෙහෙයුම්

[2019/05/05]

සඳුදා පාසල් යළි විවෘත කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. රටේ සියලුම පොලිස් ස්ථාන සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් නිකුත් කර ඇත.

 

 

ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 කට ආසන්න පිරිසක් යොදවා ඇත

[2019/05/04]

පසුගිය පැය 48 ක කාලය දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 ක පමණ භට පිරිසක් යොදවා ඇත. මෙම මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාවේ පමණක 10 000 කට වැඩි භටපිරිසක් යොදවා ඇත.

 

 

ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට වත්මන් ජනපතිට හැකියාව තිබෙන බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති පවසයි. [2019/05/03]

ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි [2019/05/03]

නාවික හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි [2019/05/03]

යුද්ධ හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි [2019/05/03]

කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මකයි [2019/05/03]


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ