ආරක්ෂක අමාත්‍යාංශය
 

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපති ෂී ජින්පින් මහතා ජනපතිට සහතික වෙයි.

[2019/05/15]

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සහතික වෙයි.

ජනපති සහ චීන අගමැති හමු වෙයි.

[2019/05/16]

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ චීන අග‍්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Keqiang) මහතා අතර හමුවක් අද (15) පස්වරුවේ බීජිං නුවර දී පැවැත්විණි.

 

විවිධ මාධ්‍ය තුළින් සංසරණය වන වීඩීයෝ දර්ශන සම්බන්ධව

[2019/05/15]

ආරක්‍ෂක අංශ අදින නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇදගත් පුද්ගලයෙකු තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ එහි රැදී සිටින වීඩීයෝ දර්ශන කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධානය යොමුකර ඇත.

 

කලහකාරී තත්වයන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් උපරිම බලය යොදා ගනී

[2019/05/15]

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (මැයි 13) සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කඩිනම් පියවර ගන්නා ලද අතර ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් හමුදා කඳවුරු වල භටපිරිස් ඒ සඳහා යොදවන ලදී.

 

සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

[2019/05/14]

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය වැඩ භාර ගැනීම අද දින (මැයි 14 දින) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවතී චාම් උත්සවයකදී සිදුවිය.

 

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවීම වැළැක්වීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවයි

[2019/05/14]

ඊයේ (මැයි 12) රාත්‍රී කාලයේ දී යම් පිරිසක් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට අලාබහානි සිදුකර ඇති අතර එම ක්‍රියාවන් වැලැක්වීම සඳහා එම ප්‍රදේශයට පොලිස් ඇදිරිනීතිය පනවන ලදී.

 

ආරක්ෂක අංශ විසින් මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇත

[2019/05/14]

පසුගිය අප්‍රේල් 21 වන දින සිට ගෙවුණු සති තුනක කාලය තුළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව රටතුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා විශේෂිත මෙහෙයුම් සිදු ක්‍රියාත්මක කරන ලදී.

 

තවත් ඝාතක සැකකරුවන් සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි

[2019/05/14]

පාස්කු ඉරිදා දින ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයාගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

 

රට නොසන්සුන් කිරීමේ උත්සාහයන්ට හසු නොවන ලෙස ජනපති සියලු දෙනාගෙන් ඉල්ලයි

[2019/05/13]

රටේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි අතර අසත්‍ය සහ ජනතාව නොමඟ යවන ප්‍රකාශවලට නොරැවටි ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගෙන යන ලෙස ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලයි.

 

ආරක්‍ෂක ලේකම් දළදා මාලිගාව වැඳපුදාගෙන මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානාහිමිවරුන් බැහැදකි

[2019/05/13]

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා ඉරිදා (මැයි 12) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවර බලා පිටත්ව ගියේය.

 

මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා උපරිමයෙන්ම කටයුතු කරයි

[2019/05/13]

සියලුම පාසල්වලට ආරක්‍ෂාව සැපයීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සිය උපරිමයෙන් කැපවී සිටි. මහජන ආරක්‍ෂාව සහතික කිරීම සඳහා උපරිම ආකාරයෙන් ක්‍රියාකර ඇති බැවින් බියෙන් සැකෙන් තොරව තම එදිනෙදා කටයුතු සිදුකරන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

මහජන ආරක්‍ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් පවසයි

[2019/05/12]

අප්‍රේල් 21 වන දා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සියලුම පාර්ශව, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව රටපුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන රටේ පැවති තත්ත්වය...

‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

[2019/05/12]

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද (මැයි 12) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

 

නාවික අණ නොතකා ධාවනය කල වාහන සඳහා වෙඩි තබා ඇත

[2019/05/12]

වත්තල හුනුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබු නාවික හමුදා මුර පොලක අණ නොතකා ධාවනය කල මෝටර් රථයක් වෙත වෙඩි තැබීමට එම මුරපොලෙහි සේවයේ නියුතු නාවික හමුදා භටපිරිස් කටයුතු කර ඇත.

 

ත‍්‍රස්තවාදය විනාශ කර යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරනවා – ජනපති

[2019/05/11]

ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

 

 

නිවාඩු නොමැතිව සේවයට නොපැමිණි සිටින යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ලබාදී තිබු පොදු සමා කාලය සතියකින් දීර්ඝ කෙරේ

[2019/05/11]

නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවළුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිමය කටයුතු ඉටුකිරීම සඳහා ලබාදී තිබු පොදුසමා කාලය යුද්ධ හමුදා මූලස්ථානය විසින් තවත් සතියකින් දීර්ඝ කර ඇත.

 

වෙරළාරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2019/05/10]

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා ඊයේ (මැයි 09) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

 

කටුනායක ගුවන්තොටුපලේ පිවිසුමේ හා පිටවීමේ සීමා ලිහිල් කරයි

[2019/05/10]

2019 අප්‍රේල් මස 21 වන දින සිට ක්‍රියාත්මක කරන ලද ආරක්‍ෂක වැඩපිළිවෙළ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන හා ඉන් පිටත්වන මගින් හට මහත් අපහසුතාවයන්ට පත් වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

 

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි [2019/05/09]

සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණ [2019/05/09]

හදිසි අවස්ථාවකදී 113 අමතන ලෙස යුද්ධ හමුදාව නිවේදනය කරයි [2019/05/09]

ජනාධිපතිතුමා අම්පාරේ පොලිස්, ආරක්‍ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් හමුවෙයි [2019/05/08]

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේ දී සිදු කළ කථාව [2019/05/08]


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ