යාවත්කාලීන වේලාව: 5/16/2012 4:17:22 PM
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය

‘Business Today’-2012 මැයි කළාපය - කවරයේ කතාව

"Gota's War" කෘතිය එළි දැක්වීම ජනපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්

[2012/05/15]

ප්‍රවීන ජනමාධ්‍යවේදියකු වූ සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා විසින් රචිත “Gota’s War” නැමති කෘතිය ඊයේ (මැයි 14) දින සන්ධ්‍යාවේදී බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හී ප්‍රධාන ශාලාවේදී එළි දැක්විණි.      

පොලිස් වාර්ථා පහසුවෙන් ලබාදීම සදහා අවශ්‍ය පියවර ගනී.

[2012/05/16]

2012 මැයි 01 වැනිදා සිට මහජනතාව සදහා පොලිසියෙන් ලබාගැනීමට අවශ්‍ය පොලිස් වාර්ථා පහසුවෙන් ලබාදීම සදහා ශ්‍රී ලංකා පොලීසිය විසින් අවශ්‍ය පහසුකම් සලසා ඇත.        

 

සිවිල් ආරක්ෂක බළකාය එකසීරුවෙන් වගා වැඩ

[2012/05/16]

යුද්ධය අවසන් වීමෙන් පසු සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවන් පසුගිය වසර දෙකහමාර තුළ කැලෑ ඉඩම් සහ පුරන් කුඹුරු අක්කර පහළොස් දහසක් පමණ වගා කර තිබේ. ඒ යටතේ කෘෂි ව්‍යාපෘති 621 ක්ද ඉදිකර ඇත.        

 

නැවත පදිංචිකරන ලද අවතැන්වුවන්ගේ ඉඩම් සඳහා ඔප්පු ප්‍රධානය කෙරේ

[2012/05/16]

නැවත පදිංචි කරන ලද අවතැන්වූවන්ගෙන් වැඩි පිරිසකට ඔවුන් පදිංචි වූ ඉඩම්වල ඔප්පු ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබමින් සිටින බව පාරම්පරික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.        

 

අවතැන්වුවන් නැවත පදිංචි කිරිම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු සංවිධානයේ පැසසුමට

[2012/05/16]

දශක තුනක් පුරා ශ්‍රී ලංකාවේ පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හේතුවෙන් අවතැන්ව සිටි උතුරු හා නැගෙනහිර පළාත්වල සිටි සිවිල් වැසියන් නැවත ඔවුන්ගේ මුල් වාසස්ථානවල පදිංචි කිරීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති නැවත පදිංචි කිරීමේ වැඩසටහන ...       

 

ආබාධිත හා මියගිය රණවිරුවනට නිවාස තනා ගැනීම සදහා පොලී රහිත ණය

[2012/05/15]

දශක තුනකට ආසන්න කාලයක් පුරා මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය අප මව්බිමින් තුරන් කිරීම සදහා සිය ජීවිත පූජා කල හා ආබාධිතවූ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණවිරුවන්ට හා ඔවුන්ගේ ළගම ඥාතීන්ට...    

 

විජයග්‍රහණයේ සැමරුම් පෙළපාලිය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

[2012/05/14]

දශක තුනකට අධික කාලයක් මෙරට භීතියට පත් කල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම් මගින් අවසාන කිරීම සමරමින් වාර්ෂිකව පවත්වන "විජයග්‍රහණයේ සැමරුම් පෙළපාලිය " මෙම මස 19 වැනි දින ගාලුමුවදොර දී. . .    

 

"Gota's War" කෘතිය අද එලි දකී

[2012/05/14]

මාධ්‍යවේදී සී ඒ චන්ද්‍රප්‍රේම  විසින් රචිත  "Gota's War" කෘතිය එලි දැක්වීම අද දින (මැයි 14) සන්ධ්‍යාවේ බත්තරමුල්ල "වෝටර්ස් එජ් " හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති අතර මෙම උත්සව අවස්තථාව සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. . .      

 

ශ්‍රී මහා බෝධිය අසල සිදුකරන ලද ඛේදවාචකයට වසර 27 ක් සපිරේ ...

[2012/05/14]

ශ්‍රී ලාංකීය මෙන්ම ලෝක වාසී බෞද්ධයන්ගේ පුජනීයත්වයේ මුදුන්මල් කඩක් ලෙස වන්දනීයත්වයට මෙන්ම පුජනීයත්වයට පත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන් අසල සිදු කරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අද (මැයි 14) දිනට වසර 27ක් සපිරේ.       

 

ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලය ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධ කෙරේ

[2012/05/13]

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවක් අනුව 2008 අංක 05 දරණ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.      

 

ක්‍රමවත් නාවික පුහුණු මධ්‍යස්ථානයක් කඩිනමින් ස්ථාපිත කරන්න - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

[2012/05/13]

ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගන්නා නාවික පුහුණු මධ්‍යස්ථානයක් කඩිනමින් ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නැව් සංස්ථාවේ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.      

 

රැදවියන් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ ලඟම ඥාතීන් වෙත ලබාදීම

[2012/05/12]

ත්‍රස්තවාදී විමර්ශණ කොට්ඨාශය යටතේ රැදී සිටින රැදවියන් හා මුදවා හරින ලද රැදවියන් සම්බන්ධ තොරතුරු ඔවුන්ගේ ලඟම ඥාතීන් වෙත ලබාදීම සඳහා දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක ක්‍රියාදාමයක් පොලිස් ත්‍රස්තවාදී විමර්ශණ කොට්ඨාශය මගින් ආරම්භ කර ඇත.      

 

මාල දිවයින් පොලිස්පති ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් හමුවේ

[2012/05/11]

දැනට හ්‍රී ලංකාවේ සංචාරයක නියුතු මාල දිවයිනේ පොලිස්පති අබ්දුල්ලා රියාස් මහතා අද (මැයි 11 ) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසිණ.      

 

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ මෙහෙවර ජනපති ඇගයීමකට ලක් කරයි

[2012/05/11]

විශ්ව සාමය, සහජීවනය හා සමෘද්ධිය පතා විශේෂ අධිෂ්ඨාන පිරිත් සජ්ජායනාවක් වෙනුවෙන් මෙරටට වැඩම කරන ලද්දා වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ස්වාමීන් වහන්සේලා විසින් සිදු කරන ශාසනික මෙහෙවර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ ඇගයීමකට ලක් කෙරිණි.      

 

ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යක් ඉල්ලිම ඉංදීය විරුද්ධ පක්ෂ නායිකාවගේ දැඩි දෝෂදර්ෂණයට ලක්වේ

[2012/05/11]

ඉංදිය ලොක් සබාවේ විරුද්ධ පක්ෂ නායිකා සුස්මා ස්වරාජ් මහත්මිය පසුගියදා ශ්‍රී ලංකාවේ වෙනම ද්‍රවිඩ ඊලාම් රාජ්‍යක් ඉල්ලීම පිළිඹදව සිය විරුද්ධත්වය ප්‍රකාෂ කලාය.       

 

ත්‍රෛ භාෂික ශ්‍රී ලාංකාවක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු හමුව

[2012/05/11]

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රෛ භාෂික ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හමුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (මැයි මස 10) දින පැවැත්වුණි.       

 

ඉදිරියේදී පාසිකුඩාහි දර්ශනීය කොරල්පර වෙරළ සමඟ නව අංග රැසක්

[2012/05/10]

පාසිකුඩා වෙරළ තීරයේ තිබෙන දර්ශනීය කොරල්පර වෙරළ තීරය ඉදිරියේ දී දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත වනු ඇත.       

 

වවුනියාවට නිවාස ණය සේවා මධ්‍යස්ථානයක්

[2012/05/10]

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වවුනියා දිස්ත්‍රික් නිවාස ණය සේවා මධ්‍යස්ථානය ඉදිකිරීම්ල ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (මැයි මස 10) දින ....      

 

වෙසක් උත්සවය වෙනුවෙන් යාපනය විදුලි ආලෝකයෙන් ඒකාලෝක වෙයි

[2012/05/10]

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉගැන්වීම්වලට අනුව යමින් යාපන අර්ධද්වීපයේ සිටින දහස් ගණනක් ජනතාව විසින් ජාති ආගම් හා කුල භේද නොතකා මෙවර වෙසක් උත්සවය ඉතා සාමකාමි හා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.    

 

"සඳ හිරු සෑය" ට ජනපතිතුමන් අතින් රුපියල් මිලියන් 25 ක්

[2012/05/09]

අනුරාධපුර ඉදිකෙරෙන "සඳ හිරු" සෑයේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අඅමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම ඊයේ (මැයි 08) දින අරලියගහ මැදුරේදී සිදුවිය.    

 

පාසිකුඩා සංචාරක කලාපයේ සියලුම හෝටල්වල වැඩ කටයුතු මේ වසරේදී අවසන් කළ යුතුයි [2012/05/09]

ශ්‍රී ලංකා සංක්‍රමණිකයන්ට ඉන්දුනීසියාව දොර අරී [2012/05/09]

පාසිකුඩා සංචාරක කලාපයේ ඉදි කිරීම් අවසන් අදියරේ [2012/05/09]

කල්කුඩාවෙහි ධීවර ගම්මානයකට ඉඩමක් [2012/05/09]

භික්ෂා පාත්‍ර ධාතු ප්‍රදර්ශනයක් කොළඹ විද්‍යෝදය පිරිවෙනේ දී ...[2012/05/07]

සම්බෝධි විහාරයේ පෙරහැර කරඬුව ආරක්ෂා ලේකම්තුමන් අතින් තැන්පත් කෙරේ [2012/05/08]

"සංවර්ධනයත් සංහින්දියාවත් මෙරට පවතින තාක් ඉදිරියට ගෙනයන්න " ආරක්ෂක ලේකම්


ලයන් එයාර් ගුවන් යානයට පහර දුන් කොටියාගේ පාපොච්චාරණය


අභියෝග රැසකට හා සුරාකැම් අවස්ථාවන්ට මුහුණ දිමට ශ්‍රී ලංකාවට සිදුවෙලා - ආරක්ෂක ලේකම් (2012 මාර්තු 20)


ශ්‍රී ලංකාව සංචාරකයන්ට සහ ව්‍යවසායකයින්ට ආකර්ශනීය තැනක් කල යුතුයි (2012 ජනවාරි 23)


TGTE හි නි‍යෝජ්‍ය කථා නායකගේ ත්‍රස්තවාදී ජීවිතයේ සුලමුල

වෝටර්ස් එඩ්ජ්හිදී වෘත්තීය සංගම් සම්මේලනය අමතා ආරක්ෂක ලේකම්තුමා විසින් සිදු කරන ලද දේශනය (2012 ජනවාරි මස 03)


කොටින්ගේ වල්ලිපුනම් රහසිගත සිර මැදිරිය හා වධකාගාරය

 


වසරක මෙහෙවර - රණවිරුවන් වෙනුවෙන් ඉටුකල යුතුකම් වෙනුවෙන් පසු විපරමක්


උගත් පාඩම් වාර්තාව සමබරයි-තර්කානුකූලයි

 


සොඳුරු අනාගතයකට සැරසෙන කොළඹ


ආරක්ෂක අමාත්‍යාංශය විසින් රණවිරු දූ පුතුන් වෙනුවෙන් ලබාදුන් ආරක්ෂක සේවා විද්‍යාලය


"උත්තම පූජා" පදක්කම් පැළදවිමේ උත්සව‍යේදී ආරක්ෂක ලේකම්තුමා විසින් සිදු කරන ලද දේශනය(2011-නොවැම්බර් 28)


අද ශ්‍රි ලංකාව ලෝකයේ ඇති ස්ථාවර හා ආරක්ෂිතම රටක් - ආරක්ෂක ලේකමි

 


නිදහස විඳීම


කටකතාවක්ගිය දුරක්...


ලංකාවේ ඇත්තටම මොකක්ද වුණේ කියා බටහිර රටවලට ඉගෙනගන්න ගාලු සංවාදයෙන් හැකි වෙනවා



"කෲරත්වය" (RUTHLESS) - සංයුක්ත තැටිය එලිදැක්වෙයි




රටට සෙත්පතා ජයපිරිත් සජ්ජායනය කෙරේ - 2012 මැයි මස 02 දින








ඉටුකල පොරොන්දුව


Sri Lanka Army Sri Lanka Navy Sri Lanka Air Force Sri Lanka Police Sir John Kotelawala Defence University


Click Here to Send Wishes

Click Here to Report Suspicious Activity