››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 7/27/2010 10:22:45 AM <% on Error Resume Next Response.Expires = 0 %> යුදහමුදා ස්වේච්ඡා බළසේනා මලල ක්‍රීඩා අද සිට

යුදහමුදා ස්වේච්ඡා බළසේනා මලල ක්‍රීඩා අද සිට

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය මෙහෙයවන ස්වේච්ඡා බලසේනා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලිය අද (27) සිට 29 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ සඳහා උතුරු නැෙඟනහිර ඇතුළු විවිධ ප්‍රදේශවල රාජකාරි කරන ස්වේච්ඡා බලසේනාවට අයත් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 1000ක් පමණ සහභාගි වීමට නියමිතය.

අනුග්‍රහය : දිනමිණ


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ