››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

යාවත්කාලීන වේලාව: 7/28/2010 9:46:28 AM <% on Error Resume Next Response.Expires = 0 %> මඩකළපුවේ ධිවර නිවෝදයක්

මඩකළපුවේ ධිවර නිවෝදයක්

යුද්ධය අවසන් වීමත් සමග මඩකළපුව දිස්ත්‍රික්කයේ ධිවරයින්ට යහපත් කාලයක් උදාවී ඇත. මඩකලපු මුහුදේ ධිවර කටයුතුවල යෙදීමට පනවා තිබු සියලුම සිමා මේවන විට ඉවත් කර තිඛෙන අතර, ධිවර ජනතාව නිදහසේ සිය කර්මාන්තයේ නියැලෙනු දැකිය හැකිය.

දිස්ත්‍රික්කයේ ධිවර කර්මාන්තයේ වර්ධනයත් සමග ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථීක තත්වය ඉහල යමින් තිඛෙනු දැකිය හැකිය. මේවන විට පනිච්චන්කර්නි මුහදෙන් දිනකට ධිවර යාත්‍රා සියයක් පමණ යාත්‍රා කිරීම ආරඹයි.

යුද්ධයේ අවසානයත් සමග ප්‍රදේශයේ නැවත පදිංචි කළ ජනයාට ධිවර කටයුතු වෙනුවෙන් අවශ්‍ය ආම්පන්න රජය විසින් සපයා දෙන ලද අතර අවශ්‍ය අනෙකුත් යටිතල පහුසුකම් ද ලබාදෙන ලදි.

ආරක්ෂක වාතාවරණය යහපත් වීමත් සමග ප්‍රදේශයේ ජනජීවිතය මේ වන විට මුළුමනින්ම වාගේ යහපත් අතට හැරී ඇත.
ජනාධිපති මාධ්‍ය ඒකකය ඇසුරෙනි


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ