››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ශ්‍රී ලංකාවේ නව චීන ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය හමුවේ.

ශ්‍රී ලංකාවේ නව චීන ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය හමුවේ.

[2017/01/03]

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්‍යාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන් වෙයි (Senior Colonel Xu Jianwei - Military,Naval and Air Attache of the Embassy of the People's Republic of China) මහතා අද දින උදෑසන (ජන 03) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

මෙම සුහද හමුවේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ කර්නල්වරයා අතර ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා වූ අතර අවසානයේ නව ආරක්‍ෂක උපදේශකවරයාට සිය සුභ පැතුම් ද පිරිනමන ලද අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය .

හමුව ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වින.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ