››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ඉතාලි නාවික හමුදාවේ යුද නෞකාවක් ශ්‍රී ලංකානු සංචාරයක

ඉතාලි නාවික හමුදාවේ යුද නෞකාවක් ශ්‍රී ලංකානු සංචාරයක

[2017/01/11]

ඉතාලි නාවික හමුදාවේ “කැරබිනියරි” යුද නෞකාව (Italian Naval Ship – Carabiniere ) සුහද සංචාරයක් සඳහා අද (ජන 11) උදෑසන කොළඹ වරායට පැමිණි බවත්, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදබවත් නාවික හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

“කැරබිනීර්” නෞකාව මෙම මස 14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් වන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වැඩසටහන් මෙන්ම නාවික අභ්‍යාසයන් කීපයකට ද එම නැව් මුළුව සහභාගීවීමට නියමිත බව එම පුවත වැඩි දුරටත් සඳහන් කරයි.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ