››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ගුවන් හමුදා ජුඩෝ කණ්ඩායම් ජාතික ආධුනික සූරතාවලියේ දී දස්කම් දක්වයි

ගුවන් හමුදා ජුඩෝ කණ්ඩායම් ජාතික ආධුනික ශූරතාවලියේ දී දස්කම් දක්වයි

[2018/06/04]

ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක්‍රිඩකයින් 2018 ජාතික ආධුනික ජුඩෝ තරගාවලියේදී සිය දක්ෂතා පෙන්වූහ. මෙම තරඟාවලියේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමස්ත ශූරයන් බවට පත් වූ අතර පිරිමි කණ්ඩායම දෙවන ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

මෙම තරඟාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී මැයි මස 29 දින සිට 31 දින දක්වා පවත්වනු ලැබීය.

මෙහිදී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගනු ලැබිය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ