››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

නිරායුධකරණය පිලිබඳ ජපාන නිත්‍ය නියෝජිත ආරක්ෂක ලේකම් හමුවෙයි

නිරායුධකරණය පිලිබඳ ජපාන නිත්‍ය නියෝජිත ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2018/06/11]

ජිනීවාහි නිරායුධකරණය පිළිබඳ සමුළුවෙහි ජපාන නිත්‍ය නියෝජිත නොබුෂිගේ ටකමිසාවා (Nobushige Takamizawa) මහතා අද (ජූනි 11) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන් සහ ටකමිසාවා මහතා සමග සුහද කථාබහක නිරත විය.

අවි වෙළෙඳ ගිවිසුමේ ප්‍රධානියා වන ඩුමිසානි ඩැඩ්ලා (Mr. Dumisani DLADLA), නිරායුධකරණය පිළිබඳ සමුළුවෙහි ජපාන නිත්‍ය නියෝජිත ලේකම් යෝකෝ ඕවටාරි (Ms. Yoko Owatari) මහත්මිය සහ ජපාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ලේකම් කයිෂිරෝ ඉවාසේ (Mr. Kiishiro IWASE) මහතාද ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරිද මෙම අවස්ථාවට සහභාගි වූහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ