››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

‘හුරාවී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

‘හුරාවී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

[2018/07/09]

සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව අද (ජුලි 09) දින දිවයිනෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම කොළඹ වාරයේදී සිදු කරන ලදී.

මෙම නෞකාව තුන්දින සුහද සංචාරයක් සඳහා පසුගිය සෙනසුරාදා (ජුලි 07) දින දිවයිනට සේන්දු විය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ