››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

රුසියානු ආරක්ෂක උපදේශක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

රුසියානු ආරක්‍ෂක උපදේශක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

[2018/07/10]

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් දිමිත්‍රි නිකලුස්කි (Colonel Dimitry Nikhaylouskiy) මහතා අද (ජූලි 10) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන් අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය විජයවර්ධනයන් සහ කර්නල් නිකලූස්කි මහතා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්තාව සිහිවීම පිණිස දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ