››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

ස්විට්සර්ලන්ත තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ස්විට්සර්ලන්ත තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

[2018/10/02]

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හන්ස්පීටර් මොක් (Mr. Hanspeter Mock) මැතිතුමන් ඊයේ (ඔක්තෝබර් 01) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

ආරක්‍ෂක ලේකම්තුමන් සහ ස්විට්සර්ලන්ත තානාපතිතුමන් අතර ද්විපාර්ශ්වීය වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්භාන්ධිකරන නිලධාරි මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවක සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකද මෙම අවස්ථාවට සහභාගී වූහ.


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ