ස්විට්සර්ලන්ත තානාපති ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි
[2018/10/03]
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හන්ස්පීටර් මොක්
(HE Mr. Hanspeter Mock)
මැතිතුමන් අද (ඔක් 03) දින
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී
හමුවිය.
මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය විජයවර්ධන මැතිතුමන් සහ ස්විට්සර්ලන්ත
තානාපතිතුමන් අතර ද්විපාර්ශ්වීය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද
සාකච්ඡාවක් පැවැත්විණි.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ද මෙම අවස්ථාවට සහභාගී
විය.
|