››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් ජීවමාන කිස්තුස් වහන්සේගේ ආසන දෙව් මැදුරේ පැවැත්වුණු විශේෂ දේව මෙහෙයට ජනපති එක් වෙයි.

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් ජීවමාන කිස්තුස් වහන්සේගේ ආසන දෙව් මැදුරේ පැවැත්වුණු විශේෂ දේව මෙහෙයට ජනපති එක් වෙයි.

[2019/07/22]

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් මිය ගිය අය සිහිපත් කරමින් විශේෂ දේව පූජාවක් අද (21) පස්වරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ජීවමාන කිස්තුස් වහන්සේගේ ආසන දෙව් මැදුරේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක් විය.

ලංකා සභාවේ අගරදගුරු හා කොළඹ දියෝකිසියේ රදගුරු අතිඋතුම් ඩිලෝරාජ් කනගසබේ හිමිපාණන් වහන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වුණු අතර පේරි බ්‍රෝහියර් පියතුමා ඇතුථ පියතුමන්ලා මීට එක්ව සිටියහ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ