››› මුල් පිටුව    

+වැඩි | -අඩු |   මුද්‍රණයට | ප්‍රතිචාර

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම

 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නිවේදනය

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 23 (1) වගන්තිය යටතේ පත් කළ ආරක්‍ෂක අමාත්‍යාංශයේ තොරතුරු නිළධාරිගේ සහ නම් කළ නිලධරියාගේ සම්බන්ධ වීමේ විස්තර එකී පනතෙහි 26 (1) වගන්තිය ප්‍රකාරව මෙහි දැක්වේ.

තොරතුරු නිළධාරී

බ්‍රිගේඩියර් ඩබ්ලිව්. පි. උපාලි වීරසීහ (විශ්‍රාමික) යුඑස්පි

නීති උපදේශක

දුරකථන අංක: 011-2424374 / 075-6492348

විද්‍යුත් ලිපිනය: wupali@hotmail.com

ලිපිනය: නීති අංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය, නො: 15/5, බාලදක්ෂ මාවත, කොළඹ 03.

 

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින අංශ හා එහි කාර්යභාරය

01 පරිපාලන අංශය

අයදුම්පත්‍ර සහ වැඩිදුර විස්තර

 
සන්නද්ධ සේවා සමාජිකයින්ට නේවාසික කටයුතු සඳහා ඉඩම් ලබාදීම වෙනුවෙන් ඉල්ලුම් පත්‍රය
රණවිරුවන්ට ඉඩම් ලබාදීම සඳහා වන තාවකාලික ඉඩම් හිමිකම් සහතිකයේ ආකෘතිය
සන්නද්ධ සේවා සමාජිකයින්ට නේවාසික කටයුතුවලට භාවිතා කරන ඉඩම් සඳහා දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබාදීම වෙනුවෙන් ඉල්ලුම් පත්‍රය
රණවිරුවන් වෙනුවෙන් ඉඩම් ලබාදීම සඳහා තෝරාගැනීමට ළකුණු සටහන් කිරිමේ පත්‍රය
රණවිරුවන්ට ලබාදෙන ඉඩම් සංවර්ධනය කිරීම සඳහා කොන්දේසි මාලාව
රණවිරු අයදුම්කරුවන් හට ඉඩම් කොටස් ලබාදීම සඳහා තෝරාගැනීමේ ක්‍රියාපටිපාටිය
සන්නද්ධ සේවා සමාජිකයින්ට නේවාසික කටයුතුවලට භාවිතා කරන ඉඩම් සඳහා දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබාදීම වෙනුවෙන් ඉල්ලුම් පත්‍රය
රණවිරුවන් වෙනුවෙන් ඉඩම් ලබාදීම සඳහා තෝරාගැනීමට ළකුණු සටහන් කිරිමේ පත්‍රය

චක්‍රලේඛ

 
නෛතික ප්‍රතිපාදන කොමසාරිස් ජනරාල්ගේ 2017/07 චක්‍රලේඛය

 
 
 
 
 
 
 
 
 
 
02 ආරක්‍ෂක අංශය
03 පාර්ලිමේන්තු කටයුතු ප්‍රතිපත්ති හා සැළසුම් අංශය
04 තාක්ෂණ අංශය
 

අයදුම්පත්‍ර සහ වැඩිදුර විස්තර

 
ඩ්‍රෝන ක්‍රියාත්මත කිරීමේ ප්‍රමිතීන්
ඩ්‍රෝන ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය
ඩ්‍රෝන ක්‍රියාත්මත කිරිමට අනුමැතිය ලබාගැනීමේ අයදුම්පත්‍රය
05 හමුදා සම්බන්ධිකරණ අංශය
06 සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශය
07 නීති අංශය
 

නම් කළ නිළධාරී

ආර් පි ආර් රාජපක්‍ෂ මහතා

අතිරේක ලේකම් (පාර්ලිමේන්තු හා ප්‍රතිපත්ති සැළසුම්)

දුරකථන අංක: 011-2389186 / 071-4499678

විද්‍යුත් ලිපිනය: rrajapa60@gmail.com

ලිපිනය: ආරක්‍ෂක අමාත්‍යාංශය, නො: 15/5, බාලදක්ෂ මාවත, කොළඹ 03.

 

පාර්ලිමේන්තු හා ප්‍රතිපත්ති සැළසුම්

ක්‍රියාකාරි සැළැස්ම - 2018

ප්‍රගති වාර්ථාව - 2017

කාර්ය සාධන වාර්ථාව - 2016

 

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව

ලිපිනය: කාමර අංක 203-204, බ්ලොක් 2, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය,

බෞද්ධාලෝක මාවත, කොළඹ 07

දුරකථනය: 011 2691625

ඊමේල්: rti.commission16@gmail.com

ෆැක්ස්: 011 2691625.

 

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

2017.02.03 දින ප්‍රසිද්ධ කරන ලද නියෝග
තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය
අභියාචනා අයදුම් පත්‍රය


<<< සබැඳි වෙබ් අඩවි >>>


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 ආරක්ෂක අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ