හිටපු ආරක්‍ෂක ලේකම්වරුන්

කර්නල් සි.ඒ ධර්මපාල

1977.09.01. සිට 1983.08.15 දක්වා

ජෙනරල් ඩී.එස් ආටිගල

1983.08.15. සිට 1990.02.16 දක්වා

ජෙනරල් එස්.සී රණතුංග

1990.02.16. සිට 1993.05.01 දක්වා

එයාර් චීෆ් මාර්ෂල් වොල්ටර් ප්‍රනාන්දු

1993.05.01. සිට 1993.06.09 දක්වා

ජෙනරල් හැමිල්ටන් වනසිංහ

1993.06.06. සිට 1995.02.10 දක්වා

ආර්.කේ චන්ද්‍රනන්ද සිල්වා මහතා

1995.12.07. සිට 2001.12.05 දක්වා

කේ ඔස්ටින් ප්‍රනාන්දු මහතා

2001.12.21. සිට 2003.11.03 දක්වා

එල්.ඩී.සී හේරත් මහතා

2004.04.14. සිට 2004.11.30 දක්වා

මේජර් ජෙනරල් ඒ.කේ ජයවර්ධන ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී

ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ඩබ්පී ආර්එස්පී පීඑස්සී

2005.11.25. සිට 2015.01.09 දක්වා

බී.එම්.යූ.ඩී බස්නායක මහතා

2015.01.11. සිට 2015.09.08 දක්වා

ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා

2015.09.09. සිට 2017.07.05 දක්වා

ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා

2017.07.06. සිට 2018.10.30 දක්වා

හේමසිරි ප්‍රනාන්දු මහතා

2018.10.30. සිට 2019.04.25 දක්වා

ජෙනරල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී

2019.04.29 සිට 2019.11.19 දක්වා