r Ministry of Defence - Sri Lanka

සම්මාන

December 12, 2020

සේනාවිධායක ගෞරව සහතිකය දිනාගත් ශිෂ්‍ය නිලධාරීන්

            යුද හමුදා          -    මේජර් දීපක් ලාල් (ඉන්දියාව  )
                                              මේජර්  එස්ඒආර්ආර්කේ  කුඩාබන්ඩාර ශ්‍රීලපාහ
            නාවික හමුදා    -   ලුතිනන් කමාන්ඩර් බීඒආර්එස් බමුණුසිංහ
                                               ලුතිනන් කමාන්ඩර් ඩබ්පීපීඑන් පෙරේරා
            ගුවන් හමුදා      -   ස්කොඩ්‍රන් ලීඩර්  ඩබ්ආර්ඩී ජයවර්ධන

ස්වර්ණමය සමරු පලකය පිරිනමන ලද වඩාත් කැපී පෙනෙන දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන්

           යුද හමුදා          -     විදේශ ශිෂ්‍ය නිලධාරී : මේජර් දීපක් ලාල්  (ඉන්දියාව )
                                              ශ්‍රී ලංකා ශිෂ්‍ය නිලධාරි : මේජර්  එස්ඒආර්ආර්කේ කුඩාබන්ඩාර ශ්‍රීලපාහ

           නාවික හමුදා     -    විදේශ ශිෂ්‍ය නිලධාරී : කමාන්ඩර් මොහම්මඩ්  ඊ අමීන් මසුම්දර්  psc (බංගලාදේශය )
                                              ශ්‍රී ලංකා ශිෂ්‍ය නිලධාරි : ලුතිනන් කමාන්ඩර් බීඒආර්එස් බමුණුසිංහ

           ගුවන් හමුදා      -     විදේශ ශිෂ්‍ය නිලධාරී : වින්ග්  කමාන්ඩර් අසිෆ් සමඩ්  සේඉක්  psc (පාකිස්තානය )
                                                 ශ්‍රී ලංකා ශිෂ්‍ය නිලධාරි : ස්කොඩ්‍රන් ලීඩර්  ඩබ්ආර්ඩී ජයවර්ධන