ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බලප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය

ඔක්තෝම්බර් 25, 2020

කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බලප්‍රදේශවලට ඊයේ (ඔක්තෝබර් 24) දින රාත්‍රී 7 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව  රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට අනුව නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලාත්මක වනු ඇත.