සම්මාන

දෙසැම්බර් 19, 2020

ප්‍රථම ස්ථාන සම්මාන

නිත්‍ය කාන්තා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 18
ප්‍රථම ස්ථානය සදහා ජනාධිපති සම්මාන: කාන්තා කෙඩෙට් නිලධාරී K S M විජයවීර

කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 88 (බි)
ප්‍රථම ස්ථානය සඳහා ජනාධිපති සම්මාන: කෙඩෙට් නිලධාරී ආර්එම්ඩීජීබී රත්නායක

කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 88   
ප්‍රථම ස්ථානය සදහා ජනාධිපති සම්මාන: කෙඩෙට් නිලධාරී එස් එම් තුඩුව හේනගේ 

 

ගෞරව අසිපත

කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 88(බි)
සෑම අතින්ම අතිශුර  ශිෂ්‍යයා සඳහා පිරිනමන ගෞරව අසිපත: කෙඩෙට් නිලධාරී එච් ආර් ඩී අලහකෝන්

කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 88      
සෑම අතින්ම අතිශුර  ශිෂ්‍යයා සදහා පිරිනමන ගෞරවනීය අසිපත: කෙඩෙට් නිලධාරී එස් එම් තුඩව හේනගේ