රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට

සැප්තැම්බර් 10, 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරදින රාත්‍රියේ (සැප්තැම්බර් 09) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාව (එස්එල්ආර්සී) ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කලේය. මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ සැප්තැම්බර් 09 වන දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදිය.

මීට පෙර රූපවාහිණි සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය