පෝලන්ත රාජ්‍ය නියෝජිතයකු ආරක්ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 05, 2019

අග්‍රාමාත්‍ය විශේෂ සේවා අමාත්‍ය සම්බන්ධීකාරක සහ පෝලන්ත ජනරජයේ අගමැති කාර්යාලයේ ජාත්‍යන්තර මැදිහත්කරුගේ උපදේශක ජේකබ් ග්ලෝවක්සියුස්කි මහතා අද (නොවැම්බර් 05) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙම හමුවේදී ආරක්ෂක ලේකම්තුමන් සහ ග්ලෝවක්සියුස්කි මහතා අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි.