විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නව අධ්‍යක්‍ෂ ජෙනරල්වරයෙකු පත් කෙරේ

නොවැම්බර් 20, 2019

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්‍ෂක ජෙනරල් ලෙස ඕෂධ සේනානායක මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා වෙතින් අද දින (නොවැම්බර් 20) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය පත්වීම් ලිපිය ලබාගන්නා ලදි.

අධ්‍යක්‍ෂ ජෙනරල්වරයා හෙට දින (නොවැම්බර් 21) සිට සිය තනතුරෙහි රාජකාරී භාර ගනු ඇත.