රණවිරු සේවා අධිකාරියට නව සභාපති වරයෙකු පත්කෙරේ

දෙසැම්බර් 10, 2019

රණවිරු සේවා අධිකාරියේ නව සභාපති ලෙස මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා පත් කරන ලදි. එතුමන් අද (දෙසැම්බර් 10) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා වෙතින් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.