ජාතික ශිෂ්‍යභඨ බලකායේ නව අධ්‍යක්ෂක ආරක්ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 13, 2019

ජාතික ශිෂ්‍යභඨ බලකායේ නව අධ්‍යක්ෂක ලෙස පත්වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රුවන් කුලතුංග අද (දෙසැම්බර් 10) දින ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙම හමුව සිහිවනු වස් සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවිය.